brand logo
logo
 ධුර කාලය නිමකර යන චීන තානාපති පාර්ලිමේන්තුවට එයි

ධුර කාලය නිමකර යන චීන තානාපති පාර්ලිමේන්තුවට එයි

23 July 2026


ධුර කාලය අවසන් කර යන ශ්‍රී ලංකාවේ චීන තානාපති, Qi Zhenhong මහතා සහ එම මැතිනිය අද (23) පාර්ලිමේන්තු සංකීරණය වෙත පැමිණ තිබේ.


එහිදී පාර්ලිමේන්තු විසින් ඔවුන්ට උණුසුම් සුබ පැතුම් එක් කර තිබේ.

 

More News..