brand logo
logo
සෞදි හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටෙයි - නියමුවන් ජීවිතක්ෂයට

සෞදි හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටෙයි - නියමුවන් ජීවිතක්ෂයට

18 October 2026

සෞදි අරාබියේ නජ්රාන් කලාපයේ හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් සිදුවු අනතුරකින් එහි ගමන් කළ නියමුවන් දෙදෙනා මියගොස් තිබේ.


විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔත්තු බැලීම සඳහා යොදා ගන්නා හෙලිකොප්ටර් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අදාළ ගුවන්යානය අනතුරට ලක්ව ඇත්තේ කාර්මික දෝෂයක් හේතුවෙන් බව සෞදි හමුදාව ප්‍රකාශ කර තිබේ.

 

More News..