කිරිදිඔයේ ජල මට්ටම ශීඝ්රයෙන් ඉහලට
26 October 2026 | ජයන්ත වීරසේකර-වැල්ලවාය
කිරිදිඔයේ ජල මට්ටම ශීඝ්රයෙන් ඉහලට
26 October 2026 | ජයන්ත වීරසේකර-වැල්ලවාය
වැල්ලවාය සහ කිරිදිඔයේ ජල පෝශක ප්රදේශවලට ඊයේ (25) රාත්රි සිට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාපතනය සමග වැල්ලවාය කිරිදිඔයේ ජල මට්ටම ශීඝ්රයෙන් ඉහල යමින් තිබේ.
මේ වන විටත් කිරිදිඔයේ විශාල ජල පහරක් ගලා බසින අතර එම නිසා කිරිදිඔය දෙපස ජනතාව සහ කිරිදිඔය භාවිතයට ගන්නා ජනතාව නිරන්තර අවධානයෙන් පසුවීම වැදගත් වේ.

