ගුරු විද්‍යාලවල සිසුන් සඳහා ලබාදුන් මුදල රු 20,000 දක්වා වැඩිකිරීමට යෝජනා
12 November 2026
ගුරු විද්‍යාලවල සිසුන් සඳහා ලබාදුන් මුදල රු 20,000 දක්වා වැඩිකිරීමට යෝජනා
12 November 2026
ගුරු විද්‍යාලවල සිසුන් සඳහා රු 10,500ක් ලෙස ලබාදුන් මුදල 2027 අප්‍රේල් මස සිට රු 20,000 දක්වා වැඩිකිරීම. කරන බව 2027 වසරේ අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි


