brand logoaward badge
කාසියේ වාසිය ඉන්දියාවට

කාසියේ වාසිය ඉන්දියාවට

26 December 2025


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි තරගය මේ වන විට ආරම්භ වී තිබේ.


එම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.


ඒ අනුව ඉන්දීය කාන්තා කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දු රැකීමටය.


මේ වන විට පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 4ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 25ක් රැස්කර ගෙන සිටියි.


මෙම තරගාවලියේ තරග 2ට 0ක් ලෙස ජයගෙන ඉන්දීය කණ්ඩායම ඉදිරියෙන් සිටියි.

 

More News..