රනිල්ගේ නඩුව කල්යයි11 November 2026 රනිල්ගේ නඩුව කල්යයි11 November 2026 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති නඩුකරය දෙසැම්බර් මස 9 වැනිදා කැඳවන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.