brand logo
logo
කඩිගමුවේ පස් කන්ද යළිත් දුම්රිය මාර්ගයට කඩා වැටේ

කඩිගමුවේ පස් කන්ද යළිත් දුම්රිය මාර්ගයට කඩා වැටේ

21 October 2026


කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි පස් කන්දේ පස් අද (21) සවස යළිත් දුම්රිය මාර්ගය වෙත පැමිණ තිබේ.


ඒ හේතුවෙන් කොළඹ කොටුව සිට ගම්පොළ බලා ධාවනය වූ දුම්රිය හා පේරාදෙණිය බලා ධාවනය වූ දුම්රියන් ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

 

More News..