brand logo
logo
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක් -10කට වැඩි පිරිසක් රෝහලට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක් -10කට වැඩි පිරිසක් රෝහලට

21 September 2026


දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩංගොඩ අතර රිය අනතුරක් සිදුව තිබේ.


මාතර සිට කොළඹ දක්වා ගමන් ගත් බස් රථයක් සහ තවත් වාහන කිහිපයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇත.


අනතුරින් පුද්ගලයින් 10කට වැඩි පිරිසක් රෝහලට ඇතුළත් කර ඇතැයිද වාර්තාවේ.

 

More News..