brand logo
logo
තායිලන්ත විවෘත මළල ක්‍රීඩා ශූරතාවලියෙන් වත්සලාට රිදීපදක්කමක්

තායිලන්ත විවෘත මළල ක්‍රීඩා ශූරතාවලියෙන් වත්සලාට රිදීපදක්කමක්

23 June 2025



තායිලන්ත විවෘත මළල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ වත්සලා හපුආරච්චි කාන්තා මීටර් 100 කඩුලු පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

 

More News..