පුරාවස්තු සෙවීමේ අරමුණින් කැනීම් කළ අයෙක් අත්අඩංගුවට
10 August 2026
පුරාවස්තු සෙවීමේ අරමුණින් කැනීම් කළ අයෙක් අත්අඩංගුවට
10 August 2026
පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදුකළ පුද්ගලයකු දමන, බක්මිටියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
දමන පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 42 හැවිරිදි සැකකරු වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.
සිද්ධිය සම්බන්ධයෙන් දමන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

