සිසුවෙක් නිසා ගුරුවරයෙකුගේ මෝටර් රථය ගිනිගනී ?
15 July 2026
සිසුවෙක් නිසා ගුරුවරයෙකුගේ මෝටර් රථය ගිනිගනී ?
15 July 2026
කුරුණෑගල ප්‍රධාන පෙළේ පාසලක සේවය කරනු ලබන ගුරුවරයෙක්ට අයත් පුද්ගලික මෝටර් රථයකට, එම පාසලේම 03 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක් විසින් ගිනිතබා ඇති බවට අදාළ ගුරුවරයා විසින් චෝදනා කරයි.
ඉකුත් 03 වැනිදා එම පාසලේ පැවති සම්මන්ත්‍රණයකින් අනතුරව, නැවත සිය මෝටර් රථය ගාල් කර තැබූ ස්ථානයට යන විට මෝටර් රථය ගිනිගෙන දැවෙමින් තිබූ බවට අදාළ ගුරුවරයා පවසයි.

