අද උපරිම උෂ්ණත්වය වව්නියාවෙන්31 August 2026 අද උපරිම උෂ්ණත්වය වව්නියාවෙන්31 August 2026 අද (31) දිනයේ දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 38.8 ක් ලෙස වව්නියාව කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.