කුකුළු මස් හා බිත්තර මිල ඉහළ යෑමේ අවදානමක්
03 October 2026
කුකුළු මස් හා බිත්තර මිල ඉහළ යෑමේ අවදානමක්
03 October 2026
බඩඉරිඟු ආනයන කිරීමට අවසර දීම ප්‍රමාද වීම මඟින් ඉදිරි උත්සව සමයේදී කුකුළු මස් හා බිත්තර මිල ඉහළ යාහැකි බව සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
එහි සභාපති අජිත් ගුණසේකර පැවසුවේ සතුන්ගේ ආහාර සඳහා බඩඉරිඟු වෙනුවට සහල් ලබාදීම මඟින් කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය සීග්‍රයෙන් පහළ වැටෙමින් පවතින බවය.
බඩඉරිඟු හිඟවීම හේතුවෙන් සුළු පරිමාණ කර්මාන්තකරුවන් සියයට 20 පමණ පිරිසක් කර්මානතයෙන් ඉවත්වී ඇති බවද අජිත් ගුණසේකර පවසයි.

