brand logo
logo
 මිනිස් සිරුරට දැනෙන උණුසුම අද අවධානය යොමු කළ යුතු මට්ටමක

මිනිස් සිරුරට දැනෙන උණුසුම අද අවධානය යොමු කළ යුතු මට්ටමක

25 August 2026


ප්‍රදේශ කිහිපයක උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අද(25) අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


එම දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, නැගෙනහිර සහ උතුරු මැද පළාත සහ වව්නියාව, මුලතිව් සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ඇතැම් ප්‍රදේශවල උණුසම ඉහළ අගයක පවතිනු ඇති බවයි.


ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසද, රෝගී සහ වැඩිහිටි පුද්ගලයින් මේ පිළිබඳ අවදානය යොමුකරන ලෙසත් දැනුම් දෙයි.


 

More News..