රන් මිලත් පහළ යයි
13 November 2026
රන් මිලත් පහළ යයි
13 November 2026
පසුගිය සතියට සාපේක්ෂව මෙම සතියේ රන් මිල ගණන් පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදියේ රන් අලෙවිකරුවන් පවසයි.
පසුගිය සතියේ කැරට් 24 රන් පවුමක මිල රු. 372,000.00ක් සහ කැරට් 22 රන් පවුමක මිල රු. 341,000.00 ක් ලෙස සටහන් විය.
අද (13) දිනයේ රන් මිල ගණන් සටහන් පහතින් දැක්වේ,
කැරට් 24 ග්‍රෑම් 8 ක් (පවුමක්) මිලදී ගැනීමේ මිල රුපියල් 351,985ක් සහ එහි විකුණුම් මිල රුපියල් 361,975ක් වේ.
කැරට් 22 ග්‍රෑම් 8 ක් (පවුමක්) මිලදී ගැනීමේ මිල රුපියල් 322,447ක් සහ එහි විකුණුම් මිල රුපියල් 331,542ක් වේ.
කැරට් 21 ග්‍රෑම් 8 ක් (පවුමක්) මිලදී ගැනීමේ මිල රුපියල් 308,020ක් සහ එහි විකුණුම් මිල රුපියල් 316,745ක් වේ.
කැරට් 18 ග්‍රෑම් 8 ක් (පවුමක්) මිලදී ගැනීමේ මිල රුපියල් 263,990ක් සහ එහි විකුණුම් මිල රුපියල් 271,465ක් ලෙසය.


