brand logo
logo
ගල්කිස්සේ වෙඩි තැබීමක්

ගල්කිස්සේ වෙඩි තැබීමක්

19 July 2026

දෙහිවල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. 


පොලීසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු දෙහිවල - ගල්කිස්ස පොදු සුසාන භූමියට ඇතුළු වී එහි සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පලාගොස් ඇති බවය.


වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි. 


 

More News..