පවන්ගෙන් තවත් ශතකයක්
29 October 2026
පවන්ගෙන් තවත් ශතකයක්
29 October 2026
එංගලන්ත කණ්ඩායම ලබාදුන් ලකුණු 387ක ඉලක්කය හඹා යමිනව් සිටින ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ශතකයක්
රැස්කිරීමට පවන් රත්නායක සමත්විය.
මෙය පවන්ගේ තෙවන එක්දින ශතකය.
පළමු සහ දෙවන ශතකයද ඔහු එංගලන්තයට එරෙහිවම රැස්කර තිබීම සුවිශේෂීය.

