brand logo
logo
ලෝක වකුගඩු දිනය අදයි

ලෝක වකුගඩු දිනය අදයි

13 March 2025



ලෝක වකුගඩු දිනය අදට (13) යෙදී තිබේ.


මෙවර එහි තේමාව වන්නේ 'ඔබේ වකුගඩු හොඳින්ද? - කලින් හඳුනා ගන්න, වකුගඩු සෞඛ්‍යය ආරක්ෂා කරන්න' යන්නයි.


ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් ආසන්න වශයෙන් 10%ක් වකුගඩු ආශ්‍රිත රෝගවලින් පීඩා විඳින බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි.


එමෙන්ම 2020 වර්ෂයේදී සිදු කළ අධ්‍යනයකින් අනාවරණය වී ඇත්තේ පුද්ගලයන් 164,000ක් නිදන්ගත වකුගඩු රෝගයෙන් (CKD) පෙළෙන බවයි.


 

More News..