බොරැල්ලේ දී අණ නොතැකූ ත්‍රිරෝද රථයකට පොලීසියෙන් වෙඩි
03 September 2026
බොරැල්ලේ දී අණ නොතැකූ ත්‍රිරෝද රථයකට පොලීසියෙන් වෙඩි
03 September 2026
බොරැල්ල, වේළුවන ප්‍රදේශයේ දී අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලීසියෙන් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.
මෙම ත්‍රිරෝද රථය කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ සිටම මෙලෙස අණ නොතකා ධාවනය කර ඇතැයි පොලීසිය පැවසීය.
ත්‍රිරෝද රථය තුළ පුද්ගලයින් 5 දෙනෙකු සිට ඇති අතර, කඩු 3ක් ද තිබී පොලිස් භාරයට ගෙන ඇත.
එම පුද්ගලයින් කොළොන්නාවේ පදිංචිකරුවන් බව ද පොලීසිය පැවසීය.

