brand logo
logo
මතුගම සමුපකාරයේ බහුතර බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට

මතුගම සමුපකාරයේ බහුතර බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට

28 July 2026

මතුගම විවිධ සේවා සමුපකාර සමිතියේ බහුතර බලය සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට හිමිවී තිබේ.


සමගි ජන බලවේගයේ මතුගම ආසනයේ ප්‍රධාන සංවිධායක සෝබාත් විජේරත්න ඒ බව පැවසීය. 


ඒ අනුව ප්‍රාදේශික 46කදී සභිකයින් 100 දෙනෙකු මතුගම විවිධ සේවා සමුපකාර සමිතියේ නියෝජිතයන් ලෙස තෝරා පත්කරගෙන ඇත.



 

More News..