brand logo
logo
 අමෙරිකාවේ සෙනෙට් සභික ලින්ඩ්සි ග්‍රැහැම් අභාවප්‍රාප්ත වෙයි

අමෙරිකාවේ සෙනෙට් සභික ලින්ඩ්සි ග්‍රැහැම් අභාවප්‍රාප්ත වෙයි

12 July 2026



අමෙරිකානු රිපබ්ලිකන් පක්ෂයේ සෙනෙට් සභික ලින්ඩ්සි ග්‍රැහැම් අභාවප්‍රාප්තවී තිබේ. 


ඔහු මිය යනවිට 71 හැවිරිදි වියෙහි පසුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය. 


ලින්ඩ්සි ග්‍රැහැම්ගේ මරණයට හේතුව හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් බව ඔහුගේ කාර්යාලය නිවේදනය කර ඇත. 


මන්ත්‍රීවරයා 2002 වසරේදී දකුණු කැරෝලිනා ප්‍රාන්තය නියෝජනය කරමින් සෙනෙට් සභාවට තේරීපත්විය. 


අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතමයෙකු වූ ඔහු වොෂිංටන්යේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් බලගතු හඬක් නැගූ අයෙක් බව ද විදෙස් මාධ්‍යවල වැඩිදුරටත් දැක්වේ

 

More News..