brand logo
logo
විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණ ආරම්භ කළා

විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණ ආරම්භ කළා

24 October 2026

පසුගියදා ඇතිවූ විදුලි බිඳවැටීමෙන් සිදුවූ අලාභය විදුලි පාරිභෝගිකයන් මත පැටවීමේ කිසිදු අපේක්ෂාවක් නොමැති බව වරාය නාවික සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පවසයි.


විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණය ආරම්භ කළ බවද ඔහු ප්‍රකාශ කළේය.


අමාත්‍යාංශ ලේකම්වරයාගේ මූලිකත්වයෙන් පරීක්ෂණය පැවැත්වේ.


විදුලිය බිඳ වැටීමේ පාඩුව ජනතාවගෙන් අයකර ගැනීමට උත්සාහ දරන බවට විපක්ෂයෙන් චෝදනා කෙරිණ.


 

More News..