brand logo
logo
විමල්ගේ සහෝදරයාට ඇප

විමල්ගේ සහෝදරයාට ඇප

28 July 2026

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සහෝදරයා වන සරත් වීරවංශ ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය.


රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මත පසුගිය 15වනදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මොහුව අත්අඩංගුවට ගනු ලැබීය.

 

More News..