මෙරට දියවැඩියා රෝගී ප්‍රතිශතය 14% දක්වා ඉහළට
02 November 2024
මෙරට දියවැඩියා රෝගී ප්‍රතිශතය 14% දක්වා ඉහළට
02 November 2024
මෙරට නාගරික ජනතාවගෙන් 23% ක් දියවැඩියාවට ගොදුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන පැවසුවේ, 30 % ක් පූර්ව දියවැඩියා ලක්ෂණවලින් පෙලෙන බවය.
මේ වනවිට මෙරට දියවැඩියා රෝගී ප්‍රතිශතය 14% දක්වා ඉහළ ගොස් ඇති බවත් දියවැඩියාව හේතුවෙන් මෙරට තුළ සෑම පැයකට වරක්ම එක් අයෙකුගේ පාදයක් අහිමිවන බව ද වෛද්‍ය ශාන්ති ගුණවර්ධන සඳහන් කළා ය.

