brand logo
logo
අල්ලස් කොමිසමෙන්  ශිරන්තිගේ ගෙදරට යයි

අල්ලස් කොමිසමෙන් ශිරන්තිගේ ගෙදරට යයි

07 October 2026

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් ඇගේ නිවසට ගොස් තිබේ.


අද (07) උදෑසන 8 සිට මේ වනවිටත් අදාළ නිලධාරීන් ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ කිරුළපනේ පිහිටි නිවසේ ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බව වාර්තා වේ.  


 

More News..