brand logo
logo
ස්ලෝවැකියාවේ අගමැතිට වෙඩි ප්‍රහාරයක්

ස්ලෝවැකියාවේ අගමැතිට වෙඩි ප්‍රහාරයක්

15 May 2024

ස්ලෝවැකියාවේ අග්‍රාමාත්‍ය රොබට් ෆිකෝට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ අග්‍රාමාත්‍ය රොබට් ෆිකෝ රෝහල්ගතකර ඇති බවය.


කැබිනට් රැස්වීමකින් පසුව මෙම වෙඩි තැබීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.


එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ආරක්ෂක අංශ විසින් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.

 

More News..