brand logo
logo
දිවයිනේ ප්‍රදේශ රැසක හදිසි විදුලිය බිඳවැටීමක්

දිවයිනේ ප්‍රදේශ රැසක හදිසි විදුලිය බිඳවැටීමක්

17 October 2026

දිවයිනේ ප්‍රදේශ රැසක හදිසි විදුලිය බිඳවැටීමක් වාර්තා වී තිබේ.


අද (17) පෙරවරු 11.45ට පමණ මෙම විදුලි බිඳවැටීම සිදුවූ බව වාර්තා වේ.


සම්ප්‍රේෂණ ජාලයේ ඇති වූ ප්‍රධාන පද්ධති දෝෂයක් හේතුවෙන් රට පුරා විදුලිය ඇනහිටීමක් සිදුවී ඇති බව ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සනාථ කරයි.

 

More News..