brand logo
logo
කොටුව සහ මරදාන අතර දුම්රිය සංඥා පද්ධතියේ බිඳ වැටීමක්

කොටුව සහ මරදාන අතර දුම්රිය සංඥා පද්ධතියේ බිඳ වැටීමක්

10 November 2026

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ බිඳ වැටීමක් සිදුව තිබේ.


මේ හේතුවෙන් එම දුම්රිය ස්ථානවලින් ගමන් ආරම්භ කරන සියලුම මාර්ගවල දුම්රිය ධාවනය ප්‍රමාද වී ධාවනය වන බවද වාර්තා වේ.


අද (10) පස්වරුවේ මෙම සංඥා පද්ධතිය බිඳ වැටී ඇතැයිද සඳහන් වේ.

 

More News..