ප්‍රංශ ජනාධිපති සහ ඉරාන ජනාධිපති අතර දුරකථන සංවාදයක්
23 June 2025
ප්‍රංශ ජනාධිපති සහ ඉරාන ජනාධිපති අතර දුරකථන සංවාදයක්
23 June 2025
ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් අතර දුරකථන සංවාදයක් සිදුව ඇත.
ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ ආක්‍රමණශීලී ක්‍රියාවන් සහ මිලිටරි ප්‍රහාර සඳහා අමෙරිකාවට දඬුවම් ලැබිය යුතු බව ඉරාන ජනාධිපති මසූඩ් සඳහන් කර ඇති බවයි ඉරාන මාධ්‍ය පවසයි.