ශ්රී ලංකාවෙන් පාකිස්තානයට ලකුණු 326ක ඉලක්කයක්
31 October 2026
ශ්රී ලංකාවෙන් පාකිස්තානයට ලකුණු 326ක ඉලක්කයක්
31 October 2026
පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 325ක් රැස්කිරීමට සමත් විය.
ඒ අනුව ශූරතාව වෙනුවෙන් පාකිස්තානය ලකුණු 326ක් හඹායා යුතුය.

