brand logo
logo
කාසියේ වාසිය සිම්බාබ්වේ පිලට

කාසියේ වාසිය සිම්බාබ්වේ පිලට

09 February 2026

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතයි.


ඒ, බී කාණ්ඩය යටතේ තරගවදින ඔ්මාන කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරගයයි.


මෙම තරගය කොළඹ එස්.එස්.සී පිටියේදී පැවැත්වෙන අතර, තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.


ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.


 

More News..