රොෂාන් ධම්මික මීටර් 110 කඩුලු ඉසව්වේ අවසන් තරගයට
27 July 2026
රොෂාන් ධම්මික මීටර් 110 කඩුලු ඉසව්වේ අවසන් තරගයට
27 July 2026
ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 110 කඩුලු ඉසව්වේ අවසන් තරගයට සුදුකම් ලබා ගන්නට ශ්‍රී ලංකාවේ රොෂාන් ධම්මිකට අද හැකිවී තිබේ.
මෙම ඉසව්වේ මූලික වටයේ තරගයේ සිව්වන ස්ථානය රොෂාන් ධම්මිකට හිමි වූ අතර, එහිදී ඔහු වාර්තා කළ කාලය තත්පර 14.11කි.

