හිටපු ගුවන් හමුදාපති ඩොනල්ඩ් පෙරේරා FCIDයට
15 September 2026
හිටපු ගුවන් හමුදාපති ඩොනල්ඩ් පෙරේරා FCIDයට
15 September 2026
මතභේදාත්මක මිග් ගුවන් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරා, මේ වන විට FCIDහී ප්‍රකාශයක් ලබා දෙමින් සිටියි.