Best News Website award
brand logo
logo
විජිත හේරත් සහ මෝදී අතර හමුවක්

විජිත හේරත් සහ මෝදී අතර හමුවක්

28 November 2026

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර විශේෂ හමුවක් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වී තිබේ.


ඉන්දියානු සාගර කලාපීය සහයෝගීතා සංගමයේ (IORA) 25 වැනි අමාත්‍ය මණ්ඩල සැසිවාරයට සමගාමීව මෙම ද්විපාර්ශ්වික හමුව සිදුව ඇති බව වාර්තා වේ.

 

More News..