බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය ඇමති ජගත් තිලකසිරිට ඇප
22 September 2026
බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය ඇමති ජගත් තිලකසිරිට ඇප
22 September 2026
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගන්නා ලද බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය ජගත් තිලකසිරි පෙරේරා මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැ තිබේ.
අල්ලස් ලබා ගැනීමට අදාළ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.
අනතුරුව සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, අධිකරණය විසින් ඔහුට මෙලෙස ඇප නියම කරන ලදී.

