brand logo
logo
නවසීලන්තය T20 ලෝක කුසලාන අවසන් මහා තරගයට

නවසීලන්තය T20 ලෝක කුසලාන අවසන් මහා තරගයට

04 March 2026

මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරළිකාරම කණ්ඩායම බවට පත්ව සිටි අපරාජිත දකුණු අප්‍රිකාව කඩුලු 9කින් පරාජය කර අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට නවසීලන්තය සමත් විය.


කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ දකුණු අප්‍රිකාවෙන් හිමිවූ ලකුණු 170ක ඉලක්කය තරගයේ 13(12.5)වන පන්දුවාරයේදී පසුකර යෑමට නවසීලන්තය සමත් විය.

 

More News..