ශ්‍රී ලංකාවට ලකුණු 129ක ඉලක්කයක්
03 February 2026
ශ්‍රී ලංකාවට ලකුණු 129ක ඉලක්කයක්
03 February 2026
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන අවසන් විස්සයි20 තරගයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 129ක ඉලක්කයක් හිමිව තිබේ.
තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.
එහිදී එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 128ක් රැස්කළේය.

