brand logo
logo
රන් මිල ඉහළට

රන් මිල ඉහළට

16 July 2026


මැදපෙරදිග යුධ ගැටුම් හේතුවෙන් නැවතත් ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළ යාමට පටන් ගෙන තිබේ.


ඒ අනුව අද(16) දින මෙරට රන් මිල පහත දැක්වෙන පරිදි ඉහළ ගොස් ඇත,


කැරට් 24 ග්‍රෑම් 8ක මිල රුපියල් 391,940ක්


කැරට් 22 ග්‍රෑම් 8 ක් මිල රුපියල් 359,057ක්


කැරට් 21 ග්‍රෑම් 8 ක් මිල රුපියල් 342,970ක්


කැරට් 18 ග්‍රෑම් 8 ක් මිල රුපියල් 294,020ක් ලෙස දැක්වේ.


* මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බව කරුණාවෙන් සළකන්න

 

More News..