brand logo
logo
දීපවාලි උත්සවය හැටන්හිදී උත්කර්ෂවත් ලෙස සැමරේ

දීපවාලි උත්සවය හැටන්හිදී උත්කර්ෂවත් ලෙස සැමරේ

08 November 2026 | මනුර සුදත් සෙල්ලහේවා-හැටන්


මධ්‍යම කදුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශවල හිංදු ජනතාව ආගමික වතාවත්වලට මුල් තැන ලබා දෙමින් දීපවාලි උත්සවය උත්කර්ෂවත් ලෙස සැමරිමට පියවර ගෙන ඇත.


ඒ අනුව හැටන් ප්‍රධාන දීපවාලි වීශේෂ පුජාව හැටන් ශ්‍රි මාණික්‍ය පිල්ලේයාර් හිංදු කෝවිලේදි එහි ප්‍රධාන පුජක සන් මධුර සර්මා කුරුක්කල් පුජක තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදි වසන්ත මණ්ඩප පුජාවක්ද පවත්වා රජයට රටට ජනතාවට සෙත් පැතිමක්ද සිදු කරන ලදි.

 

More News..