රුපියල ඉහළට
15 August 2024
රුපියල ඉහළට
15 August 2024
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විනිමය අනුපාතයට අනුව අද (14) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව අද එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 294.54ක් ලෙසයි.
එමෙන්ම එහි විකුණුම් මිල රුපියල් 303.82ක් ලෙස සටහන් වුණි