වීරකැටියේ වෙඩි තැබීමක්
14 August 2026
වීරකැටියේ වෙඩි තැබීමක්
14 August 2026
වීරකැටිය අග්‍රහැර ප්‍රදේශයේ අද (14) පෙරවරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඉන් 20 හැවිරිදි තරුණයෙකු තුවාල ලබා ඇති බවයි.
තුවාලකරු තුවාලකරු වීරකැටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල මුලික රෝහලට මාරුකර යවා ඇත.

