රන් මිල එකවරම ඉහළට
11 June 2024
රන් මිල එකවරම ඉහළට
11 June 2024
මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (11) දිනයේ කැරට් 22 රන් පවුම රු.180,950.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 197,400.00ක් ලෙස සටහන්ව තිබේ.
අද රන් මිල සටහන පහතින්,
කැරට් 24 ග්රෑම් 1 - රු.24,670.00
කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) - රු.197,400.00
කැරට් 22 ග්රෑම් 1 - රු.22,620.00
කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) - රු.180,950.00
කැරට් 21 ග්රෑම් 1 - රු.21,590.00
කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) - රු.172,700.00