මෙම වසරේ උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ට දැනුම්දීමක්
10 June 2026
මෙම වසරේ උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ට දැනුම්දීමක්
10 June 2026
2026 අ.පො.ස. (උ.පෙළ) විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ට අයදුම්පත් කැඳවීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව 2026 අ.පො.ස. (උ.පෙළ) විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා https://onlineexams.gov.lk/eic සබැදිය ඔස්සේ පහත සඳහන් දිනවලදී මාර්ගගත අයදුම්පත්‍ර කැඳවීම සිදුකරන බව නිවේදනයේ සඳහන් වෙයි.
ඊයේ (09) දින අයදුම්පත්‍ර කැඳවීම විවෘත කර ඇති අතර මෙම මස 22 දින අවසන් වන දිනය ලෙස නිවේදනයේ සඳහන් කර ඇත.

