ශිෂ්‍යත්ව ප්‍රතිඵල ගැන දැනුම්දීමක්
15 November 2023
ශිෂ්‍යත්ව ප්‍රතිඵල ගැන දැනුම්දීමක්
15 November 2023
2023 පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සතියේ නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ප්‍රතිඵල ලේඛන සකස් කිරිම මේ වනවිට අවසන් අදියරේ පවතින බවයි.
මධ්‍යස්ථාන 2,888කදී සිසුන් තුන් ලක්ෂ 37,591 ක් මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියහ.