brand logo
logo
විශාරද නන්දා මාලනීගේ අභාවය හේතුවෙන් 21, 22 සහ 23 ජාතික ශෝක දින ලෙස නම් කෙරේ

විශාරද නන්දා මාලනීගේ අභාවය හේතුවෙන් 21, 22 සහ 23 ජාතික ශෝක දින ලෙස නම් කෙරේ

20 August 2026

ප්‍රවීණ සංගීතවේදිනී, ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ අභාවය හේතුවෙන් අගෝස්තු 21, 22 සහ 23 යන තෙදින ජාතික ශෝක දින ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබේ.


මේ පිළිබඳ වැඩිදුර විස්තර රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් ඉදිරියේදී නිකුත් කිරීමට නියමි බව රජයේ ප්‍රවෘත්ත දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

More News..