ඉරානයට ඉහළින් ගිය අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් බිම හෙළයි
03 April 2026
ඉරානයට ඉහළින් ගිය අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් බිම හෙළයි
03 April 2026
ඉරානයට ඉහළින් පියාසර කළ අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් වෙඩිතබා බිම හෙළා ඇති බව වාර්තා වෙයි.
අනන්‍යතාව හෙළි කිරීමට අකමැති වූ අමෙරිකානු නිලධාරියෙකු කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය සඳහන් කළේ, ඉන් දිවි ගලවා ගත් අය සෙවීම සඳහා ගලවා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බවය.
සිද්ධිය සම්බන්ධයෙන් පෙන්ටගනය සහ එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා ප්‍රතිචාර දක්වා නැති බවත් රොයිටර්ස් වාර්තා කරයි.

