ට්‍රම්ප් ධවල මන්දිරයේ විශේෂ සාකච්ඡාවක
30 May 2026
ට්‍රම්ප් ධවල මන්දිරයේ විශේෂ සාකච්ඡාවක
30 May 2026
ඉරානය සමඟ පවතින ගැටුම අවසන් කිරීම අරමුණු කරගත් ගිවිසුමකට අත්සන් තැබීමට තමන් තවමත් සූදානම් නැති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඔහු කියා සිටියේ මේ පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා ධවල මන්දිරයේදී සිය උපදේශකවරුන් සමඟ මේ වන විට විශේෂ සාකච්ඡාවක් පවත්වමින් සිටින බවයි.
හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට සහ න්‍යෂ්ටික සාකච්ඡා ආරම්භ කිරීමට තාවකාලික එකඟතාවයකට පැමිණ තිබියදී ඔහු මෙම ප්‍රකාශය සිදු කර තිබේ.

