brand logo
logo
කඩුගන්නාවේදී කොළඹ - නුවර මාර්ගයට පස් කඳු කඩාවැටීමක්

කඩුගන්නාවේදී කොළඹ - නුවර මාර්ගයට පස් කඳු කඩාවැටීමක්

22 November 2025

අධික වර්ෂාවත් සමග පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට පස් කඳු වැටී තිබේ.


මේ හේතුවෙන් ගනේතැන්න ප්‍රදේශයෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ එක් කොටසක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

 

More News..