'බස් ලලිත්' පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
25 August 2026
'බස් ලලිත්' පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
25 August 2026
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නොහොත් 'බස් ලලිත්' පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දී තිබේ.