22 විවාදය අද සහ හෙට
24 September 2026
22 විවාදය අද සහ හෙට
24 September 2026
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේ දී අද (24 වැනිදා) සහ හෙට (25 වැනිදා ) පැවැත්වේ.
ඡන්ද විමසීම පැවැත්වෙන්නේ හෙට රාත්‍රි 7ට ය.
මෙම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවට පෙරේදා (22 වැනිදා ) දැනුම් දුන්නේය.

